ගීතාවලිය 22:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මාගේ සහෝදරයන්ට+ මම ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි.+සභාව මැදදී ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ හෙබ්‍රෙව් 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “මාගේ සහෝදරයන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි. සභාව මැදදී ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි”+ කියා ඔහු පවසන්නේ ඒ නිසාය.
12 “මාගේ සහෝදරයන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි. සභාව මැදදී ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි”+ කියා ඔහු පවසන්නේ ඒ නිසාය.