එළිදරව් 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉන්පසු මට තවත් ප්‍රබල හඬක් ඇසිණ. එය මහත් සමූහයකගේ හඬ මෙන්ද ගලා බසින විශාල ජල ධාරාවක සහ ප්‍රබල ගිගුරුම්වල හඬ මෙන්ද විය. ඒ හඬින් නික්මුණේ මෙම වචනයි. “ජනයෙනි, හලෙලූයා!+ මන්ද අපගේ දෙවි වන සියලු බලැති+ යෙහෝවා දෙවි රජකම් කිරීමට පටන්ගෙන ඇත.+
6 ඉන්පසු මට තවත් ප්‍රබල හඬක් ඇසිණ. එය මහත් සමූහයකගේ හඬ මෙන්ද ගලා බසින විශාල ජල ධාරාවක සහ ප්‍රබල ගිගුරුම්වල හඬ මෙන්ද විය. ඒ හඬින් නික්මුණේ මෙම වචනයි. “ජනයෙනි, හලෙලූයා!+ මන්ද අපගේ දෙවි වන සියලු බලැති+ යෙහෝවා දෙවි රජකම් කිරීමට පටන්ගෙන ඇත.+