ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 92:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා මොන තරම් ශ්‍රේෂ්ඨද!+

      ඔබේ සිතුවිලි කොතරම් ගැඹුරුද!+

  • ගීතාවලිය 107:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු පෙන්වා තිබෙන ප්‍රේමය* අතිමහත්ය.+

      මනුෂ්‍යයන් වෙනුවෙන් ඔහු කර තිබෙන පුදුමාකාර දේවල් බොහෝය.+

  • ගීතාවලිය 145:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 බිය උපදවන දේවල් කර ඔබ විදහාපෙන්වූ ඔබේ මහත් බලය ගැන ඔවුහු කතා කරනු ඇත.+

      ඔබේ ශ්‍රේෂ්ඨත්වය ගැන මම ප්‍රකාශ කරන්නෙමි.+

  • එළිදරව් 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔවුහු දෙවිගේ දාසයා වූ මෝසෙස්ගේ ගීතයද+ බැටළු පැටවාගේ ගීතයද+ ගයමින් මෙසේ කීවෝය.

      “සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා කොතරම් ශ්‍රේෂ්ඨද! කොතරම් විස්මයජනකද!+ සදාකාල රජ්ජුරුවනි, ඔබ කරන සෑම දෙයක්ම ධර්මිෂ්ඨය,+ විශ්වාසවන්තය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න