ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 112:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 112 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න!+

      א [ආලෙෆ්]

      යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තාගේ ජීවිතය සතුටින් පිරී ඇත.+

      ב [බේත්]

      ඔහු දෙවිගේ ආඥා+ පිළිපැදීමෙන් මහත් ප්‍රීතියක් ලබයි.+

  • ගීතාවලිය 148:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහු තම සෙනඟගේ ශක්තිය වැඩි කරන්නේය.+

      ඔහුට විශ්වාසවන්තව සිටින සියල්ලන්ට,+

      එසේය, ඔහුට ළංව සිටින ඊශ්‍රායෙල් සෙනඟට ලැබිය යුතු ප්‍රශංසාව ඔහු වැඩි කරන්නේය.+

      ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

  • එළිදරව් 19:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒ මොහොතේම ඔවුහු දෙවෙනි වරටත්, “ජනයෙනි, හලෙලූයා!+ ඇගෙන් නික්මෙන දුම සදහටම නඟින්නේය”+ කියා පැවසුවෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න