ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 109:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 යෙහෝවා, මාගේ දෙවියනි, මට උපකාර කරන්න.+

      ඔබේ අතිමහත් ප්‍රේමය* මට පෙන්වා මාව බේරාගන්න.+

  • මතෙව් 27:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ‘මම දෙවිගේ පුත්‍රයා’+ කියා ඔහු කිව්වා නේද? ඔහුට දෙවි ගැන මහත් විශ්වාසයක් තිබෙනවා. ඉතින් දෙවි කැමති නම් දෙවිට පුළුවන්නේ ඔහුව බේරාගන්න.”+

  • 1 තිමෝති 4:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අප බොහෝ සේ වෙහෙස මහන්සි වෙමින් වීර්යය කරන්නේ ඒ සඳහාය.+ මන්ද සියලු ආකාරයේ මිනිසුන්ට+ විශේෂයෙන්ම විශ්වාසවන්ත අයට+ ගැලවීම සලසා දෙන+ ජීවමාන දෙවි කෙනෙකු කෙරෙහි අපි බලාපොරොත්තු තබා සිටින්නෙමු.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න