2 සාමුවෙල් 12:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔහු මල්කාම්ගේ* හිසේ තිබූ ඔටුන්න ගලවාගත්තේය.+ එම ඔටුන්නේ බර රත්තරන් තලෙන්තයක්* විය. එහි අනර්ඝ මැණික්ද අල්ලා තිබිණ. පසුව එය දාවිත් රජුගේ හිස මත තබන ලදි. දාවිත් රජ ඒ නුවරින් බොහෝ වස්තු කොල්ල කෑවේය.+
30 ඔහු මල්කාම්ගේ* හිසේ තිබූ ඔටුන්න ගලවාගත්තේය.+ එම ඔටුන්නේ බර රත්තරන් තලෙන්තයක්* විය. එහි අනර්ඝ මැණික්ද අල්ලා තිබිණ. පසුව එය දාවිත් රජුගේ හිස මත තබන ලදි. දාවිත් රජ ඒ නුවරින් බොහෝ වස්තු කොල්ල කෑවේය.+