ගීතාවලිය 16:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ජීවනයට යන මාර්ගය මට පෙන්වන්න.+මා ඔබ ඉදිරියේ සිටින විට සැබෑ ප්‍රීතිය ඇත්තේය.+ඔබේ දකුණු පැත්තේ සිටීමෙන් මට සැමදාටම සතුට ලැබෙන්නේය.+ ගීතාවලිය 45:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කර+ දුෂ්ටකමට වෛර කළෙහිය.+එබැවින් ඔබේ දෙවි,+ ප්‍රීතිය නමැති තෛලයෙන්+ ඔබව අභිෂේක කළේය.+ ඔබේ හවුල්කරුවන්ට වඩා වැඩි ප්‍රීතියක් ඔබට අත් කර දුන්නේය.+ ක්‍රියා 2:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ජීවනයට යන මාර්ග ඔබ මට දන්වා ඇත. ඔබ ඉදිරියේ සිටින විට මට සැමදා සතුට ලැබෙන්නේය.’+
11 ජීවනයට යන මාර්ගය මට පෙන්වන්න.+මා ඔබ ඉදිරියේ සිටින විට සැබෑ ප්‍රීතිය ඇත්තේය.+ඔබේ දකුණු පැත්තේ සිටීමෙන් මට සැමදාටම සතුට ලැබෙන්නේය.+
7 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කර+ දුෂ්ටකමට වෛර කළෙහිය.+එබැවින් ඔබේ දෙවි,+ ප්‍රීතිය නමැති තෛලයෙන්+ ඔබව අභිෂේක කළේය.+ ඔබේ හවුල්කරුවන්ට වඩා වැඩි ප්‍රීතියක් ඔබට අත් කර දුන්නේය.+