1 සාමුවෙල් 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් බොහෝ සෙයින් අධෛර්යයට පත් විය.+ මන්ද සෙනඟ තම තමන්ගේ දූපුතුන් නැති වූ නිසා මහත් කෝපයෙන් සිටියෝය.+ ඔවුහු දාවිත්ට ගල් ගසන්න පවා සූදානම් වූහ.+ එබැවින් දාවිත් තම දෙවි වන යෙහෝවාගෙන් උපකාර පැතුවේය. ඉන්පසු ඔහු ධෛර්යයවත් විය.+ මතෙව් 27:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ‘මම දෙවිගේ පුත්‍රයා’+ කියා ඔහු කිව්වා නේද? ඔහුට දෙවි ගැන මහත් විශ්වාසයක් තිබෙනවා. ඉතින් දෙවි කැමති නම් දෙවිට පුළුවන්නේ ඔහුව බේරාගන්න.”+ හෙබ්‍රෙව් 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එලෙසම ඔහු, “මම ඔහු කෙරෙහි මාගේ විශ්වාසය තබමි”+ කියාද, “යෙහෝවා දෙවි මට දුන් දරුවන් සමඟ මම සිටිමි”+ කියාද පවසයි.
6 දාවිත් බොහෝ සෙයින් අධෛර්යයට පත් විය.+ මන්ද සෙනඟ තම තමන්ගේ දූපුතුන් නැති වූ නිසා මහත් කෝපයෙන් සිටියෝය.+ ඔවුහු දාවිත්ට ගල් ගසන්න පවා සූදානම් වූහ.+ එබැවින් දාවිත් තම දෙවි වන යෙහෝවාගෙන් උපකාර පැතුවේය. ඉන්පසු ඔහු ධෛර්යයවත් විය.+
43 ‘මම දෙවිගේ පුත්‍රයා’+ කියා ඔහු කිව්වා නේද? ඔහුට දෙවි ගැන මහත් විශ්වාසයක් තිබෙනවා. ඉතින් දෙවි කැමති නම් දෙවිට පුළුවන්නේ ඔහුව බේරාගන්න.”+
13 එලෙසම ඔහු, “මම ඔහු කෙරෙහි මාගේ විශ්වාසය තබමි”+ කියාද, “යෙහෝවා දෙවි මට දුන් දරුවන් සමඟ මම සිටිමි”+ කියාද පවසයි.