ගීතාවලිය 22:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 බල්ලෝ මා වට කරගෙන සිටිති.+අපරාධකරුවෝ එකතු වී මාව කොටු කරගෙන සිටිති.+සිංහයෙකු මෙන් ඔවුහු මාගේ අත් පා හපා කති.+ ගීතාවලිය 31:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් යෙහෝවා දෙවියනි, මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය.+එබැවින්, “ඔබ මාගේ දෙවි” යයි මම පැවසුවෙමි.+ මතෙව් 27:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 නවවෙනි පැයේදී පමණ යේසුස්, “ඒලී, ඒලී, ලාමා සබක්තානි” කියා මහත් හඬකින් පැවසුවේය. එනම්, “මගේ දෙවියනි, මගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ ඇයි”+ කියා ඔහු මහත් හඬකින් පැවසුවේය. මාක් 15:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 නවවෙනි පැයේදී යේසුස් මහත් හඬකින් මෙසේ පැවසුවේය. “ඒලී, ඒලී, ලාමා සබක්තානි?” ඔහු පැවසූ දෙයෙහි අර්ථය නම්, “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ ඇයි”+ යන්නයි.
16 බල්ලෝ මා වට කරගෙන සිටිති.+අපරාධකරුවෝ එකතු වී මාව කොටු කරගෙන සිටිති.+සිංහයෙකු මෙන් ඔවුහු මාගේ අත් පා හපා කති.+
46 නවවෙනි පැයේදී පමණ යේසුස්, “ඒලී, ඒලී, ලාමා සබක්තානි” කියා මහත් හඬකින් පැවසුවේය. එනම්, “මගේ දෙවියනි, මගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ ඇයි”+ කියා ඔහු මහත් හඬකින් පැවසුවේය.
34 නවවෙනි පැයේදී යේසුස් මහත් හඬකින් මෙසේ පැවසුවේය. “ඒලී, ඒලී, ලාමා සබක්තානි?” ඔහු පැවසූ දෙයෙහි අර්ථය නම්, “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ ඇයි”+ යන්නයි.