ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 6:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 සෙරාෆ්වරු එකිනෙකාට මෙසේ කියාගත්තෝය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.+ පොළොවේ ඇති සෑම දෙයකින්ම ඔහුගේ තේජස දැකගත හැකි වෙයි.”

  • යොහන් 17:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “මම ලෝකයෙන් සමුගෙන ඔබ ළඟට එනවා. නමුත් ඔවුන් සිටින්නේ ලෝකයේ.+ ඒ නිසා ශුද්ධ වූ පියාණෙනි, ඔවුන්ව රැකබලා ගන්න.+ ඔබේ නාමය වෙනුවෙන් ඒ දේ කරන්න. මමත් සියල්ල කළේ ඔබේ නාමය වෙනුවෙනුයි. එවිට අප දෙදෙනා අතර පූර්ණ බැඳීමක් තිබෙනවා වගේ ඔවුන් අතරත් පූර්ණ බැඳීමක් ඇති වෙයි.+

  • 1 පේතෘස් 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තාණන් මෙන් ඔබත් ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න