ගීතාවලිය 25:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මාගේ දෙවියනි, මා විශ්වාසය තබන්නේ ඔබ කෙරෙහිය.+එබැවින් මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.මාගේ දුකේදී මාගේ සතුරන්ට සතුටු වීමට ඉඩ නොදෙන්න.+ යෙසායා 49:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 රජවරු ඔබව රැකබලා ගනිති.+ ඔවුන්ගේ කුමාරිකාවෝ ඔබේ කිරි මව්වරු ලෙස සේවය කරති. ඔවුහු ඔබේ පාමුල වැටී+ පාදවල තිබෙන දූවිල්ල පවා ලෙව කති.+ ඒ දවසේදී, මා යෙහෝවා දෙවි බවත් මා කෙරෙහි බලාපොරොත්තු තබන අය කවදාවත් ලැජ්ජාවට පත් වන්නේ නැති බවත් ඔබ නිසැකවම තේරුම්ගනු ඇත.”+ රෝම 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ආකාරයට, “ඔහු කෙරෙහි විශ්වාසය තබන+ කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කිසිදාක කඩ වන්නේ නැත.”+
2 මාගේ දෙවියනි, මා විශ්වාසය තබන්නේ ඔබ කෙරෙහිය.+එබැවින් මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.මාගේ දුකේදී මාගේ සතුරන්ට සතුටු වීමට ඉඩ නොදෙන්න.+
23 රජවරු ඔබව රැකබලා ගනිති.+ ඔවුන්ගේ කුමාරිකාවෝ ඔබේ කිරි මව්වරු ලෙස සේවය කරති. ඔවුහු ඔබේ පාමුල වැටී+ පාදවල තිබෙන දූවිල්ල පවා ලෙව කති.+ ඒ දවසේදී, මා යෙහෝවා දෙවි බවත් මා කෙරෙහි බලාපොරොත්තු තබන අය කවදාවත් ලැජ්ජාවට පත් වන්නේ නැති බවත් ඔබ නිසැකවම තේරුම්ගනු ඇත.”+
11 මන්ද ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ආකාරයට, “ඔහු කෙරෙහි විශ්වාසය තබන+ කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කිසිදාක කඩ වන්නේ නැත.”+