ගීතාවලිය 37:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට භාර දෙන්න.+ඔහු මත රඳා සිටින්න.+ එවිට ඔහු ඔබ වෙනුවෙන් නිසි පියවර ගනියි.+