ගීතාවලිය 71:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මව්කුසෙන් මාව පිටතට ගත්තේ ඔබය.+උපන් මොහොතේ සිටම මම ඔබ මත රඳා සිටියෙමි.+මම නිතරම ප්‍රශංසා කරන්නේ ඔබ ගැනය.+ ගීතාවලිය 139:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය.+මාගේ අවයව සෑදෙන්නත් කලින්ඒ සියල්ල ගැන තොරතුරුඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ.+
6 මව්කුසෙන් මාව පිටතට ගත්තේ ඔබය.+උපන් මොහොතේ සිටම මම ඔබ මත රඳා සිටියෙමි.+මම නිතරම ප්‍රශංසා කරන්නේ ඔබ ගැනය.+
16 මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය.+මාගේ අවයව සෑදෙන්නත් කලින්ඒ සියල්ල ගැන තොරතුරුඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ.+