ලූක් 11:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු ඒ දේවල් කියමින් සිටියදී, සමූහයා අතරෙන් එක්තරා ස්ත්‍රියක් හඬ නඟා, “ඔබව කුසේ දරා ඔබට කිරි දුන් ස්ත්‍රිය මොන තරම් සන්තෝෂවත් කෙනෙක් විය යුතුද”+ කියා ඔහුට කීවාය.
27 ඔහු ඒ දේවල් කියමින් සිටියදී, සමූහයා අතරෙන් එක්තරා ස්ත්‍රියක් හඬ නඟා, “ඔබව කුසේ දරා ඔබට කිරි දුන් ස්ත්‍රිය මොන තරම් සන්තෝෂවත් කෙනෙක් විය යුතුද”+ කියා ඔහුට කීවාය.