ගීතාවලිය 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවියනි, ඔබ මාගෙන් ඈත්ව සිටින්නේ මන්ද?+මාගේ දුකේදී මාගේ පිහිටට ඔබ නොඑන්නේ මන්ද?+ හෙබ්‍රෙව් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ක්‍රිස්තුස් මිනිසෙකු ලෙස ජීවත් වූ කාලයේදී තමාව මරණයෙන් ගැලවීමට හැකි තැනැත්තාණන් ඉදිරියේ බලවත් ලෙස+ හඬා වැලපෙමින් කඳුළු සලමින් ඔහුට ඉල්ලීම් සහ කන්නලව් ඉදිරිපත් කළේය.+ ඔහු දේවගරුබියෙන් කටයුතු කළ නිසා+ දෙවි ඔහුට සවන් දුන්නේය.
7 ක්‍රිස්තුස් මිනිසෙකු ලෙස ජීවත් වූ කාලයේදී තමාව මරණයෙන් ගැලවීමට හැකි තැනැත්තාණන් ඉදිරියේ බලවත් ලෙස+ හඬා වැලපෙමින් කඳුළු සලමින් ඔහුට ඉල්ලීම් සහ කන්නලව් ඉදිරිපත් කළේය.+ ඔහු දේවගරුබියෙන් කටයුතු කළ නිසා+ දෙවි ඔහුට සවන් දුන්නේය.