ගීතාවලිය 72:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මන්ද උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය.+පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය.+ ලූක් 23:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 එවිට යේසුස්, “පියාණෙනි, මගේ ජීවිතය ඔබේ අතේ”+ කියා මහත් හඬින් පවසා තම අවසන් හුස්ම හෙළුවේය.+
12 මන්ද උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය.+පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය.+