ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 53:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහුට මොන තරම් හිංසා පීඩා කළත්+ ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය.+ මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය.+ ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.+

  • එසකියෙල් 39:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔබ බලවතුන්ගේ මස් කන්නහුය.+ එළුවන්, බැටළුවන්,+ තරුණ ගවයන්+ මෙන් සිටින පොළොවේ අධිපතීන්ගේ ලේ බොන්නහුය. ඔවුහු සියලුදෙනා බාෂාන් දේශයේ තර සත්තුය.+

  • ආමොස් 4:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “සමාරියේ කන්ද+ උඩට වී සිටින බාෂාන් දේශයේ එළදෙනුනි,+ මේ පණිවිඩයට සවන් දෙන්න. ‘අපට බොන්න ගෙනැවිත් දෙන්න’ කියා ඔබේ ස්වාමිපුරුෂයන්ට පෙරැත්ත කරන ඔබ නැති බැරි අයට වංචා කරන්නහුය.+ දුප්පතුන්ට පීඩා කරන්නහුය.

  • මතෙව් 27:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඊළඟ උදෑසන සියලු නායක පූජකයෝද ජනතාව අතර සිටි වැඩිමහල්ලෝද යේසුස්ව මරණයට පත් කරන ආකාරය ගැන සාකච්ඡා පැවැත්වූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න