ද්විතීය කතාව 20:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අධිපතීන් මේ දේත් සෙනඟට කිව යුතුයි. ‘ඔබ අතරෙන් කවුරු හරි කෙනෙක් යුද්ධයට යන්න භය නම්+ ඔහුට තම නිවසට හැරී යන්න පුළුවන්. නැත්නම් ඔහු නිසා ඔහුගේ සහෝදරයනුත් අධෛර්යයට පත් වෙයි.’+ මතෙව් 26:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 එවිට ඔහු, “මා තුළ ඇති වී තිබෙන ශෝකය කොතරම්ද කියනවා නම් මට දැනෙන්නේ මා මිය යනවා වගෙයි.+ ඔබ මෙහි නැවතී මා සමඟ අවදියෙන් සිටින්න”+ කියා ඔවුන්ට කීවේය. මාක් 14:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඉන්පසු ඔහු පේතෘස්වද යාකොබ් සහ යොහන්වද+ ඔහු සමඟ රැගෙන ගියේය. එවිට ඔහු තුළ කම්පනයක්ද මහත් කැලඹීමක්ද ඇති වෙන්න පටන්ගත්තේය.+
8 අධිපතීන් මේ දේත් සෙනඟට කිව යුතුයි. ‘ඔබ අතරෙන් කවුරු හරි කෙනෙක් යුද්ධයට යන්න භය නම්+ ඔහුට තම නිවසට හැරී යන්න පුළුවන්. නැත්නම් ඔහු නිසා ඔහුගේ සහෝදරයනුත් අධෛර්යයට පත් වෙයි.’+
38 එවිට ඔහු, “මා තුළ ඇති වී තිබෙන ශෝකය කොතරම්ද කියනවා නම් මට දැනෙන්නේ මා මිය යනවා වගෙයි.+ ඔබ මෙහි නැවතී මා සමඟ අවදියෙන් සිටින්න”+ කියා ඔවුන්ට කීවේය.
33 ඉන්පසු ඔහු පේතෘස්වද යාකොබ් සහ යොහන්වද+ ඔහු සමඟ රැගෙන ගියේය. එවිට ඔහු තුළ කම්පනයක්ද මහත් කැලඹීමක්ද ඇති වෙන්න පටන්ගත්තේය.+