ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 53:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහුට මොන තරම් හිංසා පීඩා කළත්+ ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය.+ මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය.+ ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.+

  • මතෙව් 27:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ඔහුව කණුවේ ඇණ ගැසීමෙන් පසු+ ඔවුහු දාදු දමා+ ඔහුගේ පිට වස්ත්‍ර තමන් අතරේ බෙදාගත්හ.+

  • යොහන් 20:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එහෙයින් අනික් ගෝලයෝ ඔහුව හමු වූ විට, “අපි ස්වාමීන්ව දැක්කා” කියා ඔහුට කීවෝය. නමුත් ඔහු, “මම ඒ දේ විශ්වාස කරන්නේ+ ඔහුගේ අත්වල ඇණ සලකුණු දැක, ඔහුගේ ළයට පහළින් ඇති පෙදෙසට මගේ අත තබා බැලුවාට පසුව විතරයි”+ කියා ඔවුන්ට කීවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න