ගීතාවලිය 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවියනි, ඔබ මාගෙන් ඈත්ව සිටින්නේ මන්ද?+මාගේ දුකේදී මාගේ පිහිටට ඔබ නොඑන්නේ මන්ද?+