ගීතාවලිය 17:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවියනි, ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්න.+ඔවුන්ව පහතට ඇද දමන්න. ඔබේ කඩුව ගෙන දුෂ්ටයාගෙන් මාව ගලවාගන්න.+ ගීතාවලිය 37:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද දුෂ්ටයන්ගේ බලය බිඳ දමනු ලබන්නේය.+නමුත් ධර්මිෂ්ඨයන්ට යෙහෝවා දෙවිගේ උපකාරය ඇත.+
13 යෙහෝවා දෙවියනි, ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්න.+ඔවුන්ව පහතට ඇද දමන්න. ඔබේ කඩුව ගෙන දුෂ්ටයාගෙන් මාව ගලවාගන්න.+ ගීතාවලිය 37:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද දුෂ්ටයන්ගේ බලය බිඳ දමනු ලබන්නේය.+නමුත් ධර්මිෂ්ඨයන්ට යෙහෝවා දෙවිගේ උපකාරය ඇත.+