ගීතාවලිය 35:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවියනි, ඔබ කොපමණ කාලයක් මේ දෙස බලා සිටින්නෙහිද?+ඔවුන් ගෙනෙන දරුණු පීඩාවලින් මාගේ ජීවිතය බේරාගන්න.+තරුණ, කේශර සිංහයන්ගෙන් මාගේ වටිනා ජීවිතය ගලවාගන්න.+ 2 තිමෝති 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නමුත් ස්වාමීන් මා ළඟ සිටිමින්+ මාව බලවත් කළේය.+ ප්‍රතිඵලයක් ලෙස දේශනා කිරීමේ කටයුත්ත සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට මට හැකි වූ අතර එයට සවන් දීමට සියලුම ජාතීන්ට අවස්ථාවක් ලැබිණ.+ මාව සිංහයන්ගේ කටින්ද ගලවනු ලැබීය.+
17 යෙහෝවා දෙවියනි, ඔබ කොපමණ කාලයක් මේ දෙස බලා සිටින්නෙහිද?+ඔවුන් ගෙනෙන දරුණු පීඩාවලින් මාගේ ජීවිතය බේරාගන්න.+තරුණ, කේශර සිංහයන්ගෙන් මාගේ වටිනා ජීවිතය ගලවාගන්න.+
17 නමුත් ස්වාමීන් මා ළඟ සිටිමින්+ මාව බලවත් කළේය.+ ප්‍රතිඵලයක් ලෙස දේශනා කිරීමේ කටයුත්ත සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට මට හැකි වූ අතර එයට සවන් දීමට සියලුම ජාතීන්ට අවස්ථාවක් ලැබිණ.+ මාව සිංහයන්ගේ කටින්ද ගලවනු ලැබීය.+