ගීතාවලිය 40:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබේ ධර්මිෂ්ඨකම පිළිබඳ ශුභාරංචිය මම විශාල සමූහයක් මැදදී ප්‍රකාශ කළෙමි.+මාගේ තොල් එය පැවසීමෙන් වළක්වා නොගත්තෙමි.+යෙහෝවා දෙවියනි, ඔබ ඒ බව හොඳින් දන්නෙහිය.+ හෙබ්‍රෙව් 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “මාගේ සහෝදරයන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි. සභාව මැදදී ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි”+ කියා ඔහු පවසන්නේ ඒ නිසාය.
9 ඔබේ ධර්මිෂ්ඨකම පිළිබඳ ශුභාරංචිය මම විශාල සමූහයක් මැදදී ප්‍රකාශ කළෙමි.+මාගේ තොල් එය පැවසීමෙන් වළක්වා නොගත්තෙමි.+යෙහෝවා දෙවියනි, ඔබ ඒ බව හොඳින් දන්නෙහිය.+
12 “මාගේ සහෝදරයන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි. සභාව මැදදී ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි”+ කියා ඔහු පවසන්නේ ඒ නිසාය.