ගීතාවලිය 69:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 යෙහෝවා දෙවි දුගී දුප්පත් අයට ඇහුම්කන් දෙන්නේය.+වහලුන් ලෙස සිටින තම සෙනඟව ඔහු කිසිදා හෙළා නොදකින්නේය.+
33 යෙහෝවා දෙවි දුගී දුප්පත් අයට ඇහුම්කන් දෙන්නේය.+වහලුන් ලෙස සිටින තම සෙනඟව ඔහු කිසිදා හෙළා නොදකින්නේය.+