ගීතාවලිය 37:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය.+දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.+ යෙසායා 65:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ සේවකයන් කෑම කා+ තෘප්තිමත් වන නමුත් ඔබ කුසගින්නේ සිටින්නහුය.+ මාගේ සේවකයන්ට බොන්න තිබුණත්+ ඔබ පිපාසයෙන් සිටින්නහුය.+ මාගේ සේවකයන් ප්‍රීතියෙන් ඉපිල යන නමුත්+ ඔබට අත් වන්නේ ලැජ්ජාව පමණි.+
13 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ සේවකයන් කෑම කා+ තෘප්තිමත් වන නමුත් ඔබ කුසගින්නේ සිටින්නහුය.+ මාගේ සේවකයන්ට බොන්න තිබුණත්+ ඔබ පිපාසයෙන් සිටින්නහුය.+ මාගේ සේවකයන් ප්‍රීතියෙන් ඉපිල යන නමුත්+ ඔබට අත් වන්නේ ලැජ්ජාව පමණි.+