3 දේශයේ වසන නිහතමානී සියල්ලෙනි,+ මේ දේ කරන්න. දෙවිගේ නීති පිළිපදින ඔබ සියලුදෙනාම යෙහෝවා දෙවි වෙතට හැරෙන්න.+ ධර්මිෂ්ඨකම සොයා ඒ අනුව ජීවත් වන්න.+ නිහතමානීව කටයුතු කිරීමට වෙර දරන්න.+ එසේ කළොත් යෙහෝවා දෙවිගේ උදහස ප්‍රකාශ කරන දවසේදී සමහරවිට+ ඔබට රැකවරණය ලැබෙයි.+