යොහන් 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් මා දෙන වතුර බොන කිසිවෙකුට කිසි කලක නැවත පිපාසය ඇති වෙන්නේ නැහැ.+ මා ඔහුට දෙන වතුර නිසා ඔහු තුළ වතුර උනන දිය උල්පතක් සෑදෙයි.+ එයින් උනන වතුරෙන් සදාකාල ජීවනය ලැබෙයි.”+
14 නමුත් මා දෙන වතුර බොන කිසිවෙකුට කිසි කලක නැවත පිපාසය ඇති වෙන්නේ නැහැ.+ මා ඔහුට දෙන වතුර නිසා ඔහු තුළ වතුර උනන දිය උල්පතක් සෑදෙයි.+ එයින් උනන වතුරෙන් සදාකාල ජීවනය ලැබෙයි.”+