ගීතාවලිය 47:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද මුළු පොළොවෙහිම රජ ඔහුය.+අවබෝධයෙන් යුතුව ක්‍රියා කරමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+ සෙකරියා 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි මුළු පොළොවටම රජ වන්නේය.+ ඒ කාලයේදී සියලුදෙනා යෙහෝවා දෙවිව එකම සැබෑ දෙවි ලෙස පිළිගනු ඇත.+ ඔහුව එක නාමයකින් හඳුන්වනු ඇත.+
9 යෙහෝවා දෙවි මුළු පොළොවටම රජ වන්නේය.+ ඒ කාලයේදී සියලුදෙනා යෙහෝවා දෙවිව එකම සැබෑ දෙවි ලෙස පිළිගනු ඇත.+ ඔහුව එක නාමයකින් හඳුන්වනු ඇත.+