යෝබ් 34:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 දෙවි සාමකාමී කාලයක් උදා කළොත් කිසිවෙකුට ඒ ගැන දොස් කිව හැකිද?ඔහු තම මුහුණ ඉවතට හරවාගත්තොත්+ කිසිවෙකුට ඔහුව දැකිය හැකිද?ඔහු ඉවතට හැරෙන්නේ යම් පුද්ගලයෙකු වෙතින් හෝ වේවා යම් ජාතියක් වෙතින් හෝ වේවා+ සිදු වන්නේ එකම දෙයයි. එසකියෙල් 34:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 විවිධ ජාතීන් හා දේශයන් අතරේ විසිර සිටින උන්ව මම නැවතත් තමන්ගේම දේශයට+ ගෙනෙන්නෙමි.+ ඉන්පසු මම උන්ව ඊශ්‍රායෙල් දේශයේ කඳුවලද දිය පහරවල් අසලද වාසයට සුදුසු සියලුම ස්ථානවලද පෝෂණය කරන්නෙමි.+
29 දෙවි සාමකාමී කාලයක් උදා කළොත් කිසිවෙකුට ඒ ගැන දොස් කිව හැකිද?ඔහු තම මුහුණ ඉවතට හරවාගත්තොත්+ කිසිවෙකුට ඔහුව දැකිය හැකිද?ඔහු ඉවතට හැරෙන්නේ යම් පුද්ගලයෙකු වෙතින් හෝ වේවා යම් ජාතියක් වෙතින් හෝ වේවා+ සිදු වන්නේ එකම දෙයයි.
13 විවිධ ජාතීන් හා දේශයන් අතරේ විසිර සිටින උන්ව මම නැවතත් තමන්ගේම දේශයට+ ගෙනෙන්නෙමි.+ ඉන්පසු මම උන්ව ඊශ්‍රායෙල් දේශයේ කඳුවලද දිය පහරවල් අසලද වාසයට සුදුසු සියලුම ස්ථානවලද පෝෂණය කරන්නෙමි.+