ගීතාවලිය 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨ මාර්ගයේ මාව ගෙන යමින්+ සතුරන්ගෙන් මාව ආරක්ෂා කරන්න.+ඔබේ මාර්ගයේ දිගටම ගමන් කිරීමට මට උපකාර කරන්න.+ ගීතාවලිය 31:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද මාගේ පර්වතයත් මාගේ බලකොටුවත් ඔබය.+ඔබේ නාමය වෙනුවෙන්+ මට මඟ පෙන්වීම් ලබා දී ඔබ මා හරි මාර්ගයේ ගෙන යන්නෙහිය.+ හිතෝපදේශ 8:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මා ගමන් කරන්නේ ධර්මිෂ්ඨ මාර්ගයේය.+ යුක්තියේ මාවත් මැදින්ම මම ගමන් කරන්නෙමි.+
8 යෙහෝවා දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨ මාර්ගයේ මාව ගෙන යමින්+ සතුරන්ගෙන් මාව ආරක්ෂා කරන්න.+ඔබේ මාර්ගයේ දිගටම ගමන් කිරීමට මට උපකාර කරන්න.+
3 මන්ද මාගේ පර්වතයත් මාගේ බලකොටුවත් ඔබය.+ඔබේ නාමය වෙනුවෙන්+ මට මඟ පෙන්වීම් ලබා දී ඔබ මා හරි මාර්ගයේ ගෙන යන්නෙහිය.+