ගීතාවලිය 93:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 93 යෙහෝවා දෙවි රජ වී ඇත!+ඔහු තේජශ්‍රීයෙන් සැරසී සිටියි.+යෙහෝවා දෙවි බලය නමැති සළුව පැළඳගෙන සිටියි.+පොළොවද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+ යෙසායා 42:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි බලවන්තයෙකු මෙන්ද+ රණශූරයෙකු මෙන්ද එඩිතර ලීලාවෙන් පැමිණෙයි.+ දෙවි යුද්ධයට සැරසෙයි. ඔහු හඬ නඟා+ තම සතුරන් ඉදිරියට ගොස් ඔවුන්ව අන්ත පරාජයට පත් කරයි.+ 1 තිමෝති 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සදාකාලික රජ්ජුරුවන්+ වන කිසිදා නැති වී නොයන,+ නොපෙනෙන,+ එකම දෙවිට+ සදහටම සියලු ප්‍රශංසාවත් ගෞරවයත් හිමි වේවා!+ ආමෙන්.*
93 යෙහෝවා දෙවි රජ වී ඇත!+ඔහු තේජශ්‍රීයෙන් සැරසී සිටියි.+යෙහෝවා දෙවි බලය නමැති සළුව පැළඳගෙන සිටියි.+පොළොවද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+
13 යෙහෝවා දෙවි බලවන්තයෙකු මෙන්ද+ රණශූරයෙකු මෙන්ද එඩිතර ලීලාවෙන් පැමිණෙයි.+ දෙවි යුද්ධයට සැරසෙයි. ඔහු හඬ නඟා+ තම සතුරන් ඉදිරියට ගොස් ඔවුන්ව අන්ත පරාජයට පත් කරයි.+
17 සදාකාලික රජ්ජුරුවන්+ වන කිසිදා නැති වී නොයන,+ නොපෙනෙන,+ එකම දෙවිට+ සදහටම සියලු ප්‍රශංසාවත් ගෞරවයත් හිමි වේවා!+ ආමෙන්.*