ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 යෙහෝවා දෙවි යුධ දක්ෂයෙකි.+ ඔහුගේ නාමය යෙහෝවාය.+

  • 1 සාමුවෙල් 17:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 යෙහෝවා දෙවි ගැලවීම ලබා දෙන්නේ කඩුවෙන්වත් හෙල්ලයෙන්වත් නෙවෙයි කියලා මේ මුළු සේනාවම දැනගනීවි.+ මේ යුද්දේ යෙහෝවා දෙවිගේයි.+ ඔහු අද නුඹලාව අපේ අතට හසු කර දෙන බවට කිසිම සැකයක් නැහැ.”+

  • 2 ලේකම් 20:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු මෙසේ පැවසුවේය. “යෙහෝෂපාට් රජ්ජුරුවනි, යූදා හා යෙරුසලමෙහි සියලු වැසියෙනි, මට සවන් දෙන්න! යෙහෝවා දෙවි ඔබට මේ දේ දන්වන්න කියා මට පැවසුවා. ‘මේ විශාල සමූහයට භය වෙන්න කිසිම හේතුවක් නැහැ.+ මන්ද මේ සටන ඔබේ සටනක් නොවෙයි. එය දෙවිගේ සටනක්.+

  • යෙසායා 59:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔහු ධර්මිෂ්ඨකම නමැති යුධ ඇඳුමෙන්ද+ ගැලවීම නමැති හිස්වැස්මෙන්ද සැරසී සිටියේය.+ ඔහු තම සතුරන්ට නිසි දඬුවම් ලබා දෙන පිණිස යුක්තිය වස්ත්‍රයක් මෙන්ද+ ඔහුගේ දැවෙන උදහස සළුවක් මෙන්ද පැළඳ ආවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න