ගීතාවලිය 31:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවියනි, මා ඔබට කන්නලව් කළ නිසා මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+දුෂ්ටයෝ ලැජ්ජාවට පත් වෙත්වා!+ඔවුහු මිනී වළෙහි නිහඬව සිටිත්වා!+ ගීතාවලිය 71:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මට විරුද්ධව ක්‍රියා කරන්නන්ව ලැජ්ජාවට පත් කරන්න. ඔවුන්ව විනාශ කර දමන්න.+මට දුක් කරදර ගෙනෙන්න උත්සාහ කරන අයට නින්දා අපහාස විඳීමට සලස්වන්න.+
17 යෙහෝවා දෙවියනි, මා ඔබට කන්නලව් කළ නිසා මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+දුෂ්ටයෝ ලැජ්ජාවට පත් වෙත්වා!+ඔවුහු මිනී වළෙහි නිහඬව සිටිත්වා!+
13 මට විරුද්ධව ක්‍රියා කරන්නන්ව ලැජ්ජාවට පත් කරන්න. ඔවුන්ව විනාශ කර දමන්න.+මට දුක් කරදර ගෙනෙන්න උත්සාහ කරන අයට නින්දා අපහාස විඳීමට සලස්වන්න.+