ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 51:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 මාව මුළුමනින්ම සෝදා මාගේ වරද ඉවත් කරන්න.+

      මා කළ පාපය පහ කර මාව පවිත්‍ර කරන්න.+

  • ගීතාවලිය 73:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නිර්මල සිතක් ඇතුව ජීවත් වීමට මා දැරූ උත්සාහය නිෂ්ඵලය.+

      මගේ දෑත් සෝදාගෙන මා නිදොස් බව හෙළි කළත් එයින්ද කිසිදු පලක් නොවීය.+

  • යෙසායා 1:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දැන් නාගෙන+ පවිත්‍ර වෙන්න.+ තවත් මා ඉදිරියේ දුෂ්ටකම් නොකරන්න.+ නපුරු දේ අත්හරින්න.+

  • මතෙව් 27:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 තමාගේ උත්සාහයෙන් කිසි පලක් නැති බවත් කෝලහලයක් ඇති වන බවත් දුටු පිලාත්, වතුර ගෙන+ සෙනඟ ඉදිරියෙහි තම දෑත් සෝදමින්, “මේ මිනිසාගේ මරණයට* මම නම් වග කියන්නේ නැහැ. එයට වග කිව යුත්තේ ඔබයි” කියා කීවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න