ගීතාවලිය 62:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු මාගේ පර්වතයය. මාගේ ගැලවීමය. මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවය.+මම කිසිදා නොවැටෙන්නෙමි.+ යෙසායා 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවියනි, මට ගැලවීම ලබා දෙන්නේ ඔබයි.+ මගේ විශ්වාසය ඔබයි. ඒ නිසා මා කිසි දෙයකට බිය වන්නේ නැහැ.+ යාහ් යෙහෝවා දෙවියනි, මට ගැලවීම ලබා දුන්නේ ඔබයි.+ මට ශක්තියත්+ ආරක්ෂාවත්+ ලැබෙන්නේ ඔබගෙන්.” ෆිලිප්පි 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.+
2 දෙවියනි, මට ගැලවීම ලබා දෙන්නේ ඔබයි.+ මගේ විශ්වාසය ඔබයි. ඒ නිසා මා කිසි දෙයකට බිය වන්නේ නැහැ.+ යාහ් යෙහෝවා දෙවියනි, මට ගැලවීම ලබා දුන්නේ ඔබයි.+ මට ශක්තියත්+ ආරක්ෂාවත්+ ලැබෙන්නේ ඔබගෙන්.”