ගීතාවලිය 35:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 බොරු සාක්ෂිකරුවෝ ඉදිරිපත් වී+මා නොදන්නා දේ මාගෙන් අසති.+ මතෙව් 26:59 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 59 මේ අතරතුරේ යේසුස්ව මරණයට පත් කිරීම සඳහා නායක පූජකයෝද මුළු මන්ත්‍රණ සභාවද* ඔහුට විරුද්ධව බොරු සාක්ෂි සෙවූහ.+ ක්‍රියා 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට ඔවුහු රහසින් මිනිසුන් කිහිපදෙනෙකුව කැඳවා, “ඔහු මෝසෙස්ටත් දෙවිටත් විරුද්ධව අපහාසාත්මක දේවල් කියනවා අපිට ඇහුණා”+ කියා පැවසීමට ඔවුන්ව පෙලඹුවෝය.+
59 මේ අතරතුරේ යේසුස්ව මරණයට පත් කිරීම සඳහා නායක පූජකයෝද මුළු මන්ත්‍රණ සභාවද* ඔහුට විරුද්ධව බොරු සාක්ෂි සෙවූහ.+
11 එවිට ඔවුහු රහසින් මිනිසුන් කිහිපදෙනෙකුව කැඳවා, “ඔහු මෝසෙස්ටත් දෙවිටත් විරුද්ධව අපහාසාත්මක දේවල් කියනවා අපිට ඇහුණා”+ කියා පැවසීමට ඔවුන්ව පෙලඹුවෝය.+