ගීතාවලිය 31:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා සිටින සියල්ලෙනි,+ධෛර්යවත්ව සිටින්න. කිසි දෙයකට භය නොවන්න.+ යෙසායා 40:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එහෙත් යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය+ යළි නැඟිටින්නෝය.+ ඔවුහු තම සවිය වැඩි කරගෙන රාජාලීන් මෙන් ඉහළටම පියාඹන්නෝය.+ ඔවුහු දුවන්නෝය. නමුත් වෙහෙසට පත් නොවෙති. ඔවුහු ඇවිදින්නෝය. නමුත් විඩාවට පත් නොවෙති.”+
31 එහෙත් යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය+ යළි නැඟිටින්නෝය.+ ඔවුහු තම සවිය වැඩි කරගෙන රාජාලීන් මෙන් ඉහළටම පියාඹන්නෝය.+ ඔවුහු දුවන්නෝය. නමුත් වෙහෙසට පත් නොවෙති. ඔවුහු ඇවිදින්නෝය. නමුත් විඩාවට පත් නොවෙති.”+