ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 62:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 මම නිහඬව දෙවි කෙරෙහි බලා සිටින්නෙමි.+

      මන්ද ඔහු මා තුළ බලාපොරොත්තුවක් ඇති කළේය.+

  • ගීතාවලිය 130:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 මම ඔබේ උපකාරය බලාපොරොත්තුවෙන් සිටිමි. යෙහෝවා දෙවියනි, ඔබ මට උපකාර කරයි කියා මම බලාපොරොත්තුවෙන් සිටිමි.+

      ඔබ පැවසූ දේ ඉටු වන තෙක් මම බලාපොරොත්තුවෙන් සිටිමි.+

  • රෝම 15:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එහෙයින් මගේ ආශාව නම් ඔබ ප්‍රීතියෙන් හා සමාදානයෙන් පිරී සිටිනවා දැකීමය. ඒ සඳහා ඔබට බලාපොරොත්තුවක් දෙන දෙවි කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍යය. එවිට දෙවිගේ බලය ඔබ තුළ ප්‍රබලව ක්‍රියාත්මක වන නිසා ඔබේ බලාපොරොත්තුව ගැන ස්ථිර විශ්වාසයකින් සිටීමට ඔබට පුළුවන.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න