ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 59:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මන්ද ඔවුන්ගේ තොල්වලින් නික්මෙන්නේ දුෂ්ට වදන්ය.+

      ඔවුහු දිගින් දිගටම ශාප කරමින්ද රවටමින්ද සිටිති.

      ඔවුන්ගේ මේ උඩඟුකම ඔවුන්ගේ විනාශයට මුල් වේවා!+

  • යෙරෙමියා 18:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඔබ හදිසියේම සතුරු සේනාවක් ඔවුන්ට විරුද්ධව කැඳවන විට ඔවුන්ගේ නිවෙස්වලින් කෑ මොර ගැසීමක් ඇසේවා!+ මන්ද ඔවුහු මාව හසු කරගැනීමට බොරු වළවල් හාරා ඇත. මගේ පාද පටලවා මාව බිම හෙළීමට ඔවුහු උගුල් අටවා ඇත.+

  • 2 තිමෝති 4:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මට බොහෝ සෙයින් පීඩා කළ කෙනෙකු වන්නේ ඇලෙක්සැන්ඩර්+ නමැති තඹකරුවාය. ඔහු කළ දේට ප්‍රතිඵල ඔහුට යෙහෝවා දෙවිගෙන්ම ලැබෙනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න