ගීතාවලිය 114:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 කඳු, බැටළුවන් මෙන්දහෙල්, බැටළු පැටවුන් මෙන්ද දුව පැන ගියේය.+ යෙරෙමියා 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 කඳු දෙස බලන්න! ඒවා සෙලවෙන්නේය. හෙල්ද දෙදරුම් කන්නේය.+