ගීතාවලිය 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ශෝකය නිසා මාගේ ඇස් මලානික වී ඇත.+හිරිහැර කරන්නන් නිසා මාගේ දෑස් අඳුරු වී ඇත.+ මතෙව් 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබ මගේ නාමය දරන නිසා+ සියල්ලන් ඔබට වෛර කරයි. නමුත් ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.+ මතෙව් 24:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “මිනිසුන් ඔබට පීඩා කර+ ඔබව මරණයට පත් කරයි.+ ඔබ මගේ නාමය දරන නිසා+ සියලු ජාතීන් ඔබට වෛර කරයි.+ ලූක් 21:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ මගේ නාමය දරන නිසා සියලුදෙනා ඔබට වෛර කරයි.+
22 ඔබ මගේ නාමය දරන නිසා+ සියල්ලන් ඔබට වෛර කරයි. නමුත් ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.+