ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 22:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 මම මිනිසෙකු නොව නිකම්ම නිකම් පණුවෙකි.+

      මිනිසුන්ට නින්දාවකි. ජනයාට පිළිකුලකි.+

  • ගීතාවලිය 42:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මට හිරිහැර කරන්නන් මට කොතරම් නින්දා කරනවාද කිවහොත් මාගේ ඇටකටු බිඳී යන්නා සේ මට දැනේ.+

      “ඔබේ දෙවි කොහේද” කියා ඔවුහු දවස මුළුල්ලේ මාගෙන් අසති.+

  • ගීතාවලිය 102:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 මාගේ සතුරෝ දවස පුරාම මාව නින්දාවට ලක් කරති.+

      ඔවුහු අන් අයට ශාප කරන විට මට සිදු වූ දේ යොදාගනිති.+

  • යෙසායා 53:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔහු තම කර පිට උසුලාගෙන ගියේ අපේ ලෙඩ රෝග+ හා දුක් වේදනාය.+ නමුත් අප ඔහුව සැලකුවේ දෙවි අතින් දඬුවම් විඳින,+ තුවාල ලැබූ,+ පීඩාවට පත් වූ+ කෙනෙකු ලෙසය.

  • රෝම 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ක්‍රිස්තුස් පවා තමාගේම සතුට ගැන සිතුවේ නැත.+ ඔහු ගැන ලියවිලිවල සඳහන් වන්නේ මෙසේය. “ඔබට නින්දා කළ අයගේ නින්දා අපහාස මා පිට පැමිණියේය.”+

  • 1 පේතෘස් 4:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ක්‍රිස්තුස්ගේ නාමය වෙනුවෙන් නින්දා අපහාස විඳීමට ඔබට සිදු වේ නම්+ ඒ ගැන සතුටු වන්න.+ මන්ද දෙවිගේ තේජවත් බලය ඔබට ලැබී ඇති බව ඉන් පැහැදිලි වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න