යෝබ් 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මාගේම සහෝදරයන්ව ඔහු මාගෙන් දුරස් කර ඇත.+මාව හඳුනන අය දැන් මාගෙන් ඈත් වී සිටිති. ගීතාවලිය 38:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මට ආදරය කළ අයද මාගේ මිත්‍රයෝද මාගේ විපත දැක මාගෙන් ඈත්ව සිටිති.+මාගේ කල්‍යාණ මිත්‍රයෝ පවා මාගෙන් දුරස්ව සිටිති.+
11 මට ආදරය කළ අයද මාගේ මිත්‍රයෝද මාගේ විපත දැක මාගෙන් ඈත්ව සිටිති.+මාගේ කල්‍යාණ මිත්‍රයෝ පවා මාගෙන් දුරස්ව සිටිති.+