මතෙව් 26:56 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 56 නමුත් මේ සියල්ල මෙලෙස සිදු වී තිබෙන්නේ අනාගතවක්තෘවරුන් ලියා ඇති දේවල් ඉටු වීම සඳහායි.”+ එවිට ගෝලයෝ සියලුදෙනාම ඔහුව අත්හැර පලා ගියෝය.+ 2 තිමෝති 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මට විරුද්ධව දමනු ලැබූ නඩුව සඳහා පළමු වතාවට පෙනී සිටීමට මට සිදු වූ විට කිසිවෙකු මා ළඟ සිටියේ නැත. සියලුදෙනාම මාව අත්හැර ගියෝය.+ එසේවුවත් ඒ සඳහා ඔවුන්ට දඬුවමක් නොලැබේවා!+
56 නමුත් මේ සියල්ල මෙලෙස සිදු වී තිබෙන්නේ අනාගතවක්තෘවරුන් ලියා ඇති දේවල් ඉටු වීම සඳහායි.”+ එවිට ගෝලයෝ සියලුදෙනාම ඔහුව අත්හැර පලා ගියෝය.+
16 මට විරුද්ධව දමනු ලැබූ නඩුව සඳහා පළමු වතාවට පෙනී සිටීමට මට සිදු වූ විට කිසිවෙකු මා ළඟ සිටියේ නැත. සියලුදෙනාම මාව අත්හැර ගියෝය.+ එසේවුවත් ඒ සඳහා ඔවුන්ට දඬුවමක් නොලැබේවා!+