ගීතාවලිය 124:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 විශාල දිය පහරකින් අපව ගසාගෙන යෑමටද+ජල ධාරාවකින් අපව යට වී යෑමටද+ ඉඩ තිබිණ. එළිදරව් 12:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඒ ස්ත්‍රියගේ උපකාරයට පොළොව ක්‍රියාත්මක විය.+ පොළොව තම කට ඇර මකරා තම කටින් පිට කළ ගංගාව ගිල දැම්මේය.
16 නමුත් ඒ ස්ත්‍රියගේ උපකාරයට පොළොව ක්‍රියාත්මක විය.+ පොළොව තම කට ඇර මකරා තම කටින් පිට කළ ගංගාව ගිල දැම්මේය.