ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 35:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 සතුන්ට+ ලබාගත නොහැකි දැනුම මිනිසාට ලබා දෙන්නේ ඔහුයි.+

      අහසේ පියාසර කරන පක්ෂීන්ට වඩා ප්‍රඥාවන්තව ක්‍රියා කිරීමට අපට හැකියාව ලබා දෙන්නෙත් ඔහුයි.

  • හිතෝපදේශ 26:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 අශ්වයන් සඳහා කසයක්ද+ බූරුවන් සඳහා නාස් ලණුවක්ද+ තිබෙන්නා සේම මෝඩයන්ව හික්මවීමට වේවැල තිබේ.+

  • යෙරෙමියා 8:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මම ඔවුන්ට හොඳින් ඇහුම්කන් දුනිමි.+ ඔවුන් කියන දේ අසාගෙන සිටියෙමි.+ ඔවුන් දිගින් දිගටම කතා කළේ නපුරු දේමය. ‘මම මොනවාද මේ කළේ’ කියා පවසමින් තමන් කළ වැරදි ගැන කිසිවෙක් පසුතැවිලි වුණේ නැත.+ යුද්ධයකට වේගයෙන් දිව යන අශ්වයන් මෙන් ඔවුහුද වැඩිදෙනා ගමන් කරන මඟට ඇදී යන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න