ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 34:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ජනයෙනි, යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න.+

      ඔහුගේ රැකවරණය පතන්නා සන්තෝෂවත්ය.+

  • හිතෝපදේශ 16:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 යම් කාරණයකදී තම වටහාගැනීමේ හැකියාව යොදාගන්න තැනැත්තා තම ජීවිතය සාර්ථක කරගනියි.+ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන මිනිසා සන්තෝෂවත්ය.+

  • යෙරෙමියා 17:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් යෙහෝවා දෙවිව විශ්වාස කරමින් යෙහෝවා දෙවි මත රඳා සිටින තැනැත්තා ආශීර්වාද ලද්දෙක් වන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න