ගීතාවලිය 40:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපේ දෙවිට ප්‍රශංසා කිරීම සඳහාඅලුත් ගීතිකාවක් ඔහු මාගේ දෙතොලේ තැබුවේය.+බොහෝ අය එය දැක, යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින්+ඔහු කෙරෙහි විශ්වාසය තබන්නෝය.+ ගීතාවලිය 98:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 98 යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+මන්ද ඔහු කර ඇති දේවල් පුදුමාකාරය.+ඔහු තම දකුණතින් එනම්, ශුද්ධ හස්තයෙන් ගැලවීම සලසා දෙන්නේය.+ ගීතාවලිය 149:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 149 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගායනා කරන්න.+රැස්ව සිටින ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් මැදදී ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+ යෙසායා 42:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නාවිකයෙනි, ධීවරයෙනි,+ පොළොවේ ඈත කෙළවරේ සිට+ යෙහෝවා දෙවිට අලුත් ප්‍රශංසා ගීයක්+ ගයන්න. දූපත්වල වැසියෙනි,+ ඔබත් ඔහුට ප්‍රශංසා ගී ගයන්න. එළිදරව් 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුහු අලුත් ගීතිකාවක්+ ගයමින් මෙසේ කියති. “ලියවිල්ල ගැනීමටත් එහි මුද්‍රා කැඩීමටත් සුදුසු තැනැත්තා ඔබයි. මන්ද ඔබව මරා දමනු ලැබූ අතර ඔබේ රුධිරයෙන්+ ඔබ සෑම ගෝත්‍රයකින්ම, භාෂාවකින්ම, ජනතාවකින්ම සහ ජාතියකින්ම මිනිසුන්ව දෙවි වෙනුවෙන්+ මිල දී ගත්තෙහිය.+
3 අපේ දෙවිට ප්‍රශංසා කිරීම සඳහාඅලුත් ගීතිකාවක් ඔහු මාගේ දෙතොලේ තැබුවේය.+බොහෝ අය එය දැක, යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින්+ඔහු කෙරෙහි විශ්වාසය තබන්නෝය.+
98 යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+මන්ද ඔහු කර ඇති දේවල් පුදුමාකාරය.+ඔහු තම දකුණතින් එනම්, ශුද්ධ හස්තයෙන් ගැලවීම සලසා දෙන්නේය.+
149 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගායනා කරන්න.+රැස්ව සිටින ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් මැදදී ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+
10 නාවිකයෙනි, ධීවරයෙනි,+ පොළොවේ ඈත කෙළවරේ සිට+ යෙහෝවා දෙවිට අලුත් ප්‍රශංසා ගීයක්+ ගයන්න. දූපත්වල වැසියෙනි,+ ඔබත් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.
9 ඔවුහු අලුත් ගීතිකාවක්+ ගයමින් මෙසේ කියති. “ලියවිල්ල ගැනීමටත් එහි මුද්‍රා කැඩීමටත් සුදුසු තැනැත්තා ඔබයි. මන්ද ඔබව මරා දමනු ලැබූ අතර ඔබේ රුධිරයෙන්+ ඔබ සෑම ගෝත්‍රයකින්ම, භාෂාවකින්ම, ජනතාවකින්ම සහ ජාතියකින්ම මිනිසුන්ව දෙවි වෙනුවෙන්+ මිල දී ගත්තෙහිය.+