1 ලේකම් 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දාවිත් රජ හා මුළු ඊශ්‍රායෙල් සමූහය සංගීත භාණ්ඩ එනම්, හොරණෑ,+ රබන්,+ අත්තාළම්, වීණා+ සහ කුඩා වීණා+ වාදනය කරමින්ද ගී ගයමින්ද+ මහත් උද්‍යෝගයෙන් සැබෑ දෙවිගේ නමස්කාරයේ කොටසක් වූ එම අවස්ථාවට සහභාගි වූහ.+ එෆීස 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එකිනෙකා සමඟ එකතු වී ගීතිකා+ ගයන්න. දෙවිට ප්‍රශංසා+ ඔප්පු කරමින් ගී ගයන්න.+ එලෙසම ඔබේ මුළු හදවතින්ද යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න.+
8 දාවිත් රජ හා මුළු ඊශ්‍රායෙල් සමූහය සංගීත භාණ්ඩ එනම්, හොරණෑ,+ රබන්,+ අත්තාළම්, වීණා+ සහ කුඩා වීණා+ වාදනය කරමින්ද ගී ගයමින්ද+ මහත් උද්‍යෝගයෙන් සැබෑ දෙවිගේ නමස්කාරයේ කොටසක් වූ එම අවස්ථාවට සහභාගි වූහ.+
19 එකිනෙකා සමඟ එකතු වී ගීතිකා+ ගයන්න. දෙවිට ප්‍රශංසා+ ඔප්පු කරමින් ගී ගයන්න.+ එලෙසම ඔබේ මුළු හදවතින්ද යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න.+