හිතෝපදේශ 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා ප්‍රඥාවන්තව කතා කරයි.+ එහෙත් වේවැල සාදා තිබෙන්නේ අඥානයාට තළන්නයි.+ හිතෝපදේශ 26:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අශ්වයන් සඳහා කසයක්ද+ බූරුවන් සඳහා නාස් ලණුවක්ද+ තිබෙන්නා සේම මෝඩයන්ව හික්මවීමට වේවැල තිබේ.+
13 හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා ප්‍රඥාවන්තව කතා කරයි.+ එහෙත් වේවැල සාදා තිබෙන්නේ අඥානයාට තළන්නයි.+